Category: උණුසුම් පුවත්
ලංකාවට එන ඈන් කුමරිය
එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන ... Read More
කැබිනට් ඇමතිවරු හතරක් ගෙදර යවයි
ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida තීරණය කර තිබෙනවා. එම අමාත්‍යවරුන් අතර එරට රජයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා මෙන්ම ... Read More
මෙරට සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් ... Read More
සනාට ප්‍රබල අභියෝගයක්
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
කිරි ගොවිපොළවල් ලබන ජනවාරි සිට ලියාපදිංචි කිරීමට තීරණයක්
සියලු කිරි ගොවිපොළවල් ලබන ජනවාරි මාසයේ දී ලියාපදිංචි කිරීමට තීරණය කර තිබෙනවා. මෙරට සත්ත්ව ගොවිපොළ දෙලක්ෂ 90,592ක් තිබුණ ද, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ... Read More
බන්ධනාගාර නිලධාරීන් 19කට උසස්වීම්
බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි. පසුගිය නොවැම්බර් මස 28 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ... Read More
WhatsApp වෙතින් තවත් පෙරළියක්
මෙටා සමාගමට අයත් WhatsApp යෙදවුමට නව උපාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එක් පරිශිලකයෙකුට තම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකි බවයි එම සමාගම ... Read More
චීනය කෝපි කර්මාන්තයේ අංක එක වෙයි
මෑත වසරවල දී චීනය ගෝලීය කෝපි කර්මාන්තයේ බලවතා බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ලොව විශාලතම සන්නාම සහිත කෝපි කඩ වෙළඳපොළ ලෙස චීනය විසින් ... Read More
බිත්තර මිල අඩු නොකළොත් ආනයනය කරන්න සිදු වෙනවා
අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බිත්තර මිල අඩු නොකල හොත් බිත්තර ආනයනය කිරීමට සිදු වන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු ... Read More
උඩවලව – තණමල්විල මාර්ගය අද සිට වැසේ
උඩවලව ජලාශයේ බැම්ම හා පිටවාන ප්‍රදේශය අලුත්වැඩියා කිරීම සඳහා අද (15) සිට ජලාශයේ බැම්ම මතින් දිවෙන උඩවලව – තණමල්විල මාර්ගය සම්පුර්ණයෙන් ම වසා තබන බව ... Read More

