Category: උණුසුම් පුවත්

IMF සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද

Author- December 12, 2023

අද (12) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ... Read More

කන්දකාඩුවෙන් රැඳවියෝ 50ක් පනී – පැන්න පිරිසක් කොටු

Author- December 12, 2023

UPDATE:- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් අතරින් 23ක් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ... Read More

නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ

Author- December 12, 2023

ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ. එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත. එහි අනෙක් ... Read More

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි

Author- December 12, 2023

නැගෙනහිර, ඌව සහ උතුරු මැද, පළාත්වලත් නුවර එළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ... Read More

නීතිඥවරයෙකුට වැඩ වරදියි

Author- December 11, 2023

නීතිඥවරයෙකුට එරෙහිව උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග ඉදිරියේ නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර ගොනු කර තිබෙනවා. ඒ නිත්‍යානුකූල උප්පැන්න සහතියක් තිබිය දී නියමිත වයසට ... Read More

නිදොස් කොට නිදහස් කෙරූ තිළිණි

Author- December 11, 2023

කොළඹ මහාධිකරණ අංක 04 මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුතුමන් ඉදිරිපිට දී 2021 වසරේ සිට විභාග වූ නඩු විභාගයෙන් අනතුරුව තිළිණි ප්‍රියමාලි අද (11) දින නිදොස්කොට ... Read More

ලොව ජනප්‍රියම නායකයා මෝදි

Author- December 11, 2023

ලොව සිටින නායකයන් අතර ජනප්‍රියම නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්වුණා. ඒ අමෙරිකාව කේන්ද්‍රකරගත් මෝර්නින් කන්සල්ට් නම් ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින්. 76%ක මනාප ... Read More

සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාව වැසෙන ලකුණු

Author- December 11, 2023

සංක්‍රමණිකයින් බඳවාගැනීම අඩුකිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව සැලැස්මට අනුව සිසුන් සහ අවම වෘත්තිය නිපුණතාව සහිත වූවන්ට දැඩි වීසා නීති ... Read More

රාජ්‍ය සේවකයෝ හෙට බලය පෙන්නයි

Author- December 11, 2023

රජයේ සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෙට (12) දිනයේ ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ දීපව්‍යාප්තව අසනීප ... Read More

වසා දැමු කැලණියේ පීඨ අද ඇරෙයි

Author- December 11, 2023

තාවකාලිකව අත්හිටුවා තිබු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (11) සිට අධියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සේවයේ යෙදී ... Read More