Category: උණුසුම් පුවත්
ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීගයට චමරිව එපා වෙයි
ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ. ක්‍රීඩක වෙන්දේසිය ... Read More
විදුලිය බිඳවැටීමෙන් කෝටි 600ක ආර්ථික හානියක්
රටපුරා පැය 05ක පමණ අධික කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු අඟවයි
දිවයිනේ බොහෝ ප්‍රදේශයවල පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම අද 11 සවස දක්වා වලංගු ... Read More
මිහින්තලය පුදබිමේ සිටි සැකකටයුතු පුද්ගලයා ගැන නිවේදනයක්
මිහින්තලය රජමහා විහාරස්ථාන භූමියේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනය ... Read More
අද ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (11) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු ... Read More
ආයුධය පෙන්වා උකස් මධ්‍යස්ථානයක් සුද්ද කරයි
උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුළු වී පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධය පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් ආභරණ පැහැරගෙන ... Read More
තැපැල් වර්ජනයක්
අද (10) පස්වරු 04 සිට පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබේ. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ... Read More
IMF දෙවන වාරිකය ලැබෙන දිනය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ... Read More
නිලධාරින් 1,877කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද (09) දිනට යෙදී තිබෙනවා. නාවික හමුදාවේ නිලධාරින් 1,877 දෙනෙකුට සිය මීළඟ නිලය වෙත උසස්වීම් ලබා දී තිබෙනවා. ... Read More
ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟය අද
19න් පහළ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුවෙන් පන්දු රැකීමට ... Read More

