Category: උණුසුම් පුවත්

බිත්තර මිල ඉහළට

Author- December 9, 2023

බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. සුදු බිත්තරයක මිල මේ වනවිට රුපියල් 50 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා. රතු බිත්තරයක් අලෙවි වන මිල රුපියල් 53ක්. ... Read More

විදුලියට 2024ත් සංශෝධන

Author- December 9, 2023

2024 ජනවාරි සිට යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී ... Read More

මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

Author- December 9, 2023

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (08) කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. ඒ දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචාකළ කාන්තාවක්. රුපියල් එක්කෝටි ... Read More

ගුරුවරයෙකු අත්අඩංගුවට

Author- December 9, 2023

පාසල් ගුරුවරයෙකුගේ ගෙවත්තේ වැසිකිළිය අසල වඟා කර තිබූ නීති විරෝධී කංසා පැළ කිහිපයක් සොයාගෙන තිබෙනවා. දියබෙදුම පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර ... Read More

ජනපති පුටුවට තරඟ කරන පුටින්

Author- December 9, 2023

2024 දි පැවැත්වීමට නියමිත රුසියානු ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති පුටින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙම ජනාධිපතිවරණය ජයගතහොත් 2030 වසර දක්වා රුසියානු ජනාධිපති පුටුව හිමියි. 71 ... Read More

පොල්ගොල්ල වාන් දමයි

Author- December 9, 2023

අද (09) අලුයම සිට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා. ඒ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන්. මෙමඟින් තත්පරයට ඝන අඩි දස ... Read More

උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි

Author- December 9, 2023

උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ අද (09) උදෑසන දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතර දී පස් ... Read More

අද පැය 16ක් වතුර නෑ

Author- December 9, 2023

අද (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, ... Read More

සාමාන්‍ය පෙළ 39,000ක් බුද්ධ ධර්මය අසමත්

Author- December 9, 2023

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කෙරිණ. එහිදී වඩාත් කතාබහට ලක්වූ කරුණක් වූයේ බුද්ධ ධර්මය විෂයයි. එම ප්‍රතිඵල ... Read More

තැපෑල යළි නවතින හැඩක්

Author- December 9, 2023

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (10) පස්වරු 4 සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය ... Read More