Category: උණුසුම් පුවත්
ජනපති දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය නිල වශයෙන් එළිදක්වයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩුබායි හිදී පැවැත්වෙන COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබේ. මෙහිදී ජනාධිපතිවරයා විසින් පැරිස් දේශගුණික ... Read More
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන විශේෂ නිවේදනයක්
පසුගිය දෙසැම්බර් මස 01වනදා සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදුකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ... Read More
මාසයක් නොගෙව්වත් අවදානමේ!
විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු ... Read More
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩි වෙයි
මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට පියවර ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව අනාවරණය වී තිබේ. ජාතික ආර්ථික හා ... Read More
ඉදිරි පැය 12 තීරණාත්මකයි – සුළි කුණාටුවක ලකුණු
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, දෙසැම්බර් ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කිලෝ මීටර් ... Read More
දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන කියයි
දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි. හිටපු ... Read More
සඳ තරණය කරන්න යළි සැරසෙයි
යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආටිමිස්’ යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබෙනවා. එම මෙහෙයුම් මාලාව යටතේ, ‘ආටිමිස් 2’ මෙහෙයුම මෙහෙයුම ලබන ... Read More
දේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
වැඩබලන පොලිස්පති ධූරයට පත් කළ දේශබන්ධු තෙන්නකෝන්ගේ පත්වීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා. ... Read More
රූපවාහිනී කැමරා ශිල්පියෙක් ඝාතනයට ලක්වෙයි
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක කැමරා ශිල්පියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබෙනවා. ඔහු පෙරේදා (30) රාත්‍රියේදි වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සහ ... Read More
නුගේගොඩ වාහන ගමනා ගමනය සීමා කෙරේ
නුගේගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වාහන ගමනා ගමනය සීමාකිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එම මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා තැබීම සඳහා දුම්රිය ... Read More

