Category: උණුසුම් පුවත්
ගම්පහ උපත් අනුපාතය පහළට
ගම්පහ දිස්ත්‍රික්කයේ ළදරු උපත්වල විශාල ලෙස පහළ බෑමක් සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරනවා. සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව 2017 වර්ෂයේ සිට ... Read More
පොහොට්ටුවේ ඉහළ පුටුවල වෙනසක් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රතිසංවිධාන කටයුතු යටතේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එය දෙසැම්බර් 15වැනිදා සිදු කිරීමට නියමිත ... Read More
කොළඹ වරායට සේන්දු වුණු මැරෙල්ලා ඩිස්කවරි අද මලයාසියාව බලායයි
සුඛෝපභෝගී මගී නෞකාවක් වන මැරෙල්ලා ඩිස්කවරි දෙක ඊයේ (07) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා. මගීන් 1,274 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 718 දෙනෙකු සමග බහමාස් ධජය ... Read More
විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක්
විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ... Read More
අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව ... Read More
අදත් තද වැසි
අද (08) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් ... Read More
ජයසූරියට තනතුරක්
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර, අවසන් ඒකඟතාවකට ... Read More
පාසලක වෙඩිතැබීමක්
රුසියාවේ පාසලක සිදු කළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීම එම පාසලේ 14 හැවිරිදි සිසුවියක් විසින් සිදු ... Read More
තේ කර්මාන්තයේ දියුණුවට වැඩපිිළිවෙලක්
මෙරට තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් අද (07) එළි දැක්වුණා. 2023 වසරේ තේ කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු ඉලක්ක කරගනිමින් තේ පර්යේෂණ ආයතනයේ ... Read More
සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්
සිය පාර්ලිමේන්තු තහනම පිළිබඳව සහ විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් පාර්ලිමේන්තුවේ දී සනත් නිශාන්ත හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා. දින 14ක ... Read More

