Category: උණුසුම් පුවත්

බැංකු කාඩ්පතක් සොරාගත් සැකකරු අත්අඩංගුවට

Author- December 7, 2023

වතුපිටිවල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක තිබු බැංකු කාඩ්පතක් සොරා ගත් පුද්ගලයෙකු අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳව ... Read More

වනිඳුට තෙවැනි තැන

Author- December 7, 2023

ICC නවතම පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගන්නට ඉන්දියාවේ රවී බිෂ්නෝයිට හැකියාව ලැබී තිබෙනවා. ඔස්ට්‍රේලියාව සමඟ පැවති පන්දුවාර 20 තරඟාවලියේ දී දැක්වූ දස්කම් ... Read More

ජගත් මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්

Author- December 7, 2023

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය යළි ගොඩනැගීමට නොහැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. ඔහු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙම මානුෂික ... Read More

මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

Author- December 7, 2023

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරින් ප්‍රකාශ කළේ අද (07) සිදු කළ මෙහෙයුමක දී පාර්සල කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි. කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ ... Read More

වාහන ආනයනයට රජයෙන් දැනුම්දීමක්

Author- December 7, 2023

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේ දී ... Read More

ඩොලරය පහතට

Author- December 7, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ... Read More

රත්තරන් මිල ඉහළට

Author- December 7, 2023

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (7) ඉහළ ගොස් තිබෙනවා දේශීය රත්තරන් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක් ද, කැරට් ... Read More

YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්

Author- December 7, 2023

අමෙරිකානු යූ ටියුබර් කෙනෙකුට මාස 06ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබේ. අමෙරිකානු ජාතිකයෙකු වන ට්‍රෙවර් ජේකෝබ් අත්දැකීම් සහිත ගුවන් නියමුවෙක් මෙන්ම ... Read More

පිළිකා රෝගීන්ගේ මුදල් සොරකම් කරන ජාවාරමක්

Author- December 7, 2023

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කොල්ලකන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකදී මේ බව ... Read More

ජනවාරි පළමු දින සිට නව ආර්ථික වැඩ පිළිවෙලක්

Author- December 7, 2023

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා රැගෙන යන නව ආර්ථික වැඩ පිළිවෙල ලබන වසරේ ජනවාරි පළමු දින සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More