Category: උණුසුම් පුවත්

උප්පැන්නය ඩිජිටල් වෙයි

Author- December 6, 2023

ඉ - ජනගහණය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) ආරම්භ කෙරුණා. ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළීගැනීම වැඩි ... Read More

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු හෙට

Author- December 6, 2023

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි. කලක් රෝගාතුරව සිටි සුමින්ද සිරිසේන මහතා පෙරේදා (04) මියගියේ පෞද්ගලික රෝහලක ... Read More

O/L හා A/L විභාග පැවැත්වෙන කාල සීමාව ප්‍රකාශයට පත් කෙරේ

Author- December 6, 2023

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ ... Read More

පළාත් කිහිපයකට අදත් වැසි

Author- December 6, 2023

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Author- December 4, 2023

තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වෙතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් ... Read More

ජනපති සහ ජෝන් කෙරී අතර හමුවක්

Author- December 4, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා හමුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඩුබායිහි දී පැවැත්වෙන COP ... Read More

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

Author- December 4, 2023

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කළ ද නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් නොයන ලෙස කාලගුණ විද්‍යා ... Read More

දියණියගේ නිරුවත් ඡායාරූප ඉල්ලූ සැමියාව බිරිඳ ඝාතනය කරයි

Author- December 4, 2023

මුදල් ඉපයීමේ අරමුණින් සිය දියණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහරින ලෙස බල කළ සැමියා බිරිද විසින් ඝාතනය කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල වැල්ලව ... Read More

නාය යෑම් ගැන රතු නිවේදනයක්

Author- December 4, 2023

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යා හැකි බවට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය පැවසුවේ හෙට දහවල් 1 දක්වා ... Read More

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

Author- December 4, 2023

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේ දී 14.6%කින් අඩු වී ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙනවා. ශ්‍රී ... Read More