Category: උණුසුම් පුවත්
දිවයින පුරා සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතුලු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක්
දිවයින පුරා සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතුලු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් වාර්තා වනවා. එය වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු ... Read More
අයහපත් කාලගුණයෙන් ජීවිත 04ක් අහිමි වෙයි
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ පස් කඳු කඩා වැටීම් සහ අකුණු සැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. අකුණු සැර ... Read More
ක්‍රිකට් හදන හැටි අර්ජුන කියයි
රට වෙනුවෙන් ක්‍රිකට් - නිර්පාක්ෂික බහුවිද ප්‍රවේශයක් යන තේමාව යටතේ ඊයේ (23) කොළඹ මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණි. ඒ, දේශපාලකයින්, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පිරිසකගේ ... Read More
ලෝක කුසලාන සංචිතයට එක් නොවීම ගැන වනිඳුගෙන් ප්‍රකාශයක්
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ගත් තීරණයක් බව ... Read More
අදත් තද වැසි
අද (24) දිනයේ පස්වරු 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
බදුලු යන සියලු දුම්රිය නානුඔයෙන් නවතී
අද (23) දින උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන සියලු දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ගමනා ගමන අධිකාරි එන්.ජේ ඉදිපොළ ... Read More
රුසියාවට දකුණු කොරියාවෙන් චෝදනා
උතුරු කොරියාව විසින් ප්‍රථමවරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂගත කිරීමට ඊයේ (22) සමත් වූයේ රුසියාවේ සහායෙන් බවට දකුණු කොරියාව චෝදනා කරනවා. උතුරු කොරියාවේ අභ්‍යවකාශ ... Read More
ඉන්දිය ධීවර යාත්‍රා අනවසරයෙන් පැමිණීමේ අඩුවක්
අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාවෙහි තරමක් අඩු වී ඇති බව නාවික හමුදාව ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත දැනුම් දී තිබෙනවා. එහි ... Read More
වසර 10කින් සමනළවැව වාන්දමයි
දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වන විට සියයට 90 ඉක්මවා තිබෙනවා. ඒ අනුව සමනලවැව ... Read More

