Category: උණුසුම් පුවත්
අදත් පළාත් කිහිපයකට තද වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ... Read More
“ලොව දුක්බරම අලියා” අවසන් ගමන් යයි
ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කරනු ලැබූ Mali නම් අලියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මාලි ලොවපුරා සත්වවේදීන් හඳුන්වා දෙනු ලැබුවේ "ලොව ... Read More
සිසුන්ට පොලිතීන් කැවූ විදුහල්පති රිමාන්ඩ්
පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05දෙනෙකු ... Read More
රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් සඳහන් කරනවා. ඒ අනුව කැරට් 24 පවුමක මිල රු.190,700.00 ... Read More
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නෑ – කැබිනට් ප්‍රකාශක
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) ... Read More
උත්සව සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරේ
ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව පාරිභෝගික භාණ්ඩ ජනතාවට නිකුත් කිරීම සඳහා හෙට 30 සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු ... Read More
ඇඟිලි සලකුණු නොමැතිව සෞඛ්‍ය සේවකයින්ට අතිකාල ගෙවලා
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට නොගෙන 2022 වසරේ දී සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 36.192ක් වැය කර ඇති බවට ... Read More
වඩිවෙල් සුරේශ් ආසන සංවිධායක ධූරයෙන් ඉවතට
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ... Read More
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීම බරපතළ සිද්ධියක්
අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍ර පැළැඳවීම පුරාවිද්‍යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසන්නේ, වස්ත්‍ර ... Read More
මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි
එකඟතාවන්ට අනුව හිඟ බදු ගෙවීමට කටයුතු නොකිරීම හේතුවෙන් මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් යලි අත්හිටුවා තිබෙනවා. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට හා ... Read More

