Category: උණුසුම් පුවත්
දින 17ක මෙහෙයුමකින් පසු උමං මාර්ගයේ සිරවී සිටි සියලුදෙනා බේරාගනී
ඉන්දියාවේ උත්තර්කාන්ද් හි උමං මාර්ගයක සිරවී සිටි 41 දෙනාම බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය 12 වනදා සිට ඔවුන් එම උමං මාර්ගය ... Read More
මැක්ස්වෙල් ඉන්දියාවට තරු පෙන්වයි
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත. ඒ ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්ගේ ... Read More
කොරියාව සමඟ නව සහයෝගිතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව යෝජිත ගිවිසුමට අස්සන් තැබීමටත් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහාක්‍රමයෙන් ස්ථාපිත ... Read More
ක්‍රිකට් නඩුව දෙසැම්බර් 05ට කල් යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. එදිනට ඒ ... Read More
පාර්ලිමේන්තුවේ මඩ ගැසීම් නැවැත්වීමට නීති ගෙනා යුතුයි – නාමල්
පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් විවිධ පුද්ගලයන් ඉලක්ක කර පෞද්ගලිකව මඩගැසීම නැවැත්වීම සඳහා නීති සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ සඳහා ... Read More
පාරිභෝගික අධිකාරියෙන් අලුත් වැඩක්
ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති නීතීඥ ... Read More
සටන් විරාමය දින දෙකකට දීර්ඝ කෙරේ
දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 ... Read More
ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු මෙරටදි දැක බලාගැනීමේ අවස්ථාවක්
ලන්දේසින් විසින් මෙරටින් රැගෙන යන ලද වටිනා පුරාවස්තු කිහිපයක් ලබන මස 05 සහ 06 දෙදින තුළ ශ්‍රී ලාංකිකයින්ට නැවත දැක බලාගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ, ... Read More
තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ ගැටලුව තේරුම් ගත්තේ නෑ – මුරලි
ශ්‍රී ලංකාවේ ගැටලුව නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව මුත්තයියා මුරලිදරන් පවසයි. ඔහු එසේ පැවසුවේ ඉන්දියාවේ ගෝවේ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළකදීය. මුරලිදරන් ... Read More

