Category: උණුසුම් පුවත්
පොලිස්පති පුටුව තාම හිස් – අලුත් නමක් තාමත් නෑ
පොලිස්පති ධුරයේ සහ වැඩබලන පොලිස්පති ධුරයේ වසර හතරකට ආසන්න කාලයක් රාජකාරි කළ සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගියේය. පොලිස් මූලස්ථාන ... Read More
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති අද පාරට එයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. අද දහවල් 12ට එම ... Read More
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කෙරේ
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කිනුයි ... Read More
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ 2024 අයවැය යෝජනාවක් වන ... Read More
වනිඳු ගැන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් තීරණයක් ගනී
ලබන වසරට අදාල IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්න ක්‍රීඩකයින් සහ ඉවත් කරන ක්‍රීඩකයින් අද (26) ප්‍රකාශයට පත්කළා. ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ... Read More
නව ග්‍රාම නිලධාරීන් 2,238 ක් සේවයට
නව ග්‍රාම නිලධාරීන් 2,238 දෙනෙක් බඳවාගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය සැලසුම් කර තිබේ. දෙසැම්බර් 2 වැනිදා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ග්‍රාම නිලධාරි විභාගයෙන් ඔවුන් තෝරාගැනීමට නියමිතය. ඔවුන් ... Read More
මහීෂ් සහ මතීෂ තවදුරටත් චෙන්නායි කණ්ඩායමේ රඳවා ගනී
IPL තරගාවලියට එක්වන කණ්ඩායම් තවදුරටත් රඳවාගන්නා ක්‍රීඩකයින් සහ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කරන ලද ක්‍රීඩකයින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂී දස්කම් ... Read More
බණ්ඩි පොහොර මිල පහළට
මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ... Read More
අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, උතුරු ... Read More
තෙල් මිල අඩුවෙයි
ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිලේ පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේ සටහන් වුණේ ඩොලර් 80.58ක් ලෙසයි. ... Read More

