Category: උණුසුම් පුවත්
ඇමති රොෂාන්ගෙන් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලයි
ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනුකළ බව දක්වමින් ... Read More
අරුම පුදුම ගැබ් ගැනීමක්
ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් එම ගර්භාෂ දෙකෙහිම ගැබ්ගෙන ඇති අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ Alabama ප්‍රදේශයෙනි. Kelsey Hatcher ... Read More
බාබර් අසාම් නායකත්වයෙන් ඉවත් වෙයි
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් සියලුම ආකාරයේ තරඟවල නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. බාබර් අසාම් 2019 වසරේ දී 20යි 20, එක්දින සහ ටෙස්ට් නායකත්වයට ... Read More
ඩයනාගේ පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නේද? නැද්ද?
පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ... Read More
ජාතික වන උද්‍යානය තුළ වෙඩි පත්තු වෙයි – පුද්ගලයෙක් මරුට
ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ. Read More
ඉන්දියාව අවසන් මහා තරඟයට
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ (15) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ... Read More
ක්‍රිස් ගේල්ගේ වාර්තාවක් ෂර්මා බිඳ දමයි
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවැත් වුණ ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී ඉන්දීය නායක රොහිත් ශර්මා හයේ පහර 50ක් එල්ල කළ පළමු පිතිකරුවා ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළි කෝප් කමිටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන 23 සහ 28 යළිත් කෝප් කමිටුවට කැඳවා තිබෙනවා. Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ ඇතැම් ... Read More
නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක්
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඉන්දියාව සහ නවසීලන්තය පළමු අවසන් පූර්ව තරඟය මේ වන විට පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ... Read More

