Category: උණුසුම් පුවත්
බිලියන 4ක් වැය කළ ක්‍රීඩා ව්‍යාපෘති ගැන හෙළිදරව්වක්
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 4කට වැඩි මුදලක් වියදම් කර ඇතත්, ඒ සඳහා කිසිඳු ව්‍යාපෘතියක් ... Read More
විදුලි බිල වැඩිවීමෙන් වැඩිම සැර දුප්පතුන්ට
මාසිකව විදුලිය ඒකක පනහක් පමණ පාවිච්චි කරන රටේ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසකගේ විදුලි බිල මෑතක සිදු කෙරුණු සංශෝධන හේතුවෙන් සියයට 412කින් ... Read More
ඔස්ට්‍රේලියාවෙන් එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 36වන තරඟය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අද (04) Narendra Modi Stadium, Ahmedabad හි දී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත ... Read More
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර මහතා ප්‍රකාශ කළේ කුරුණගල දිස්ත්‍රික්කයේ ... Read More
ආහාර වර්ග කිහිපයක මිල වැඩිවෙයි
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට ... Read More
ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ පුද්ගලිකත්වය මතුවෙලා – විපක්ෂ නායක
ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බව විපක්ෂ නායක ප්‍රකාශ කළා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව ... Read More
ශම්මි සිල්වාගේ ලිපියට රොෂාන් රණසිංහ ගෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්හි වගකීම භාරගනිමින් ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් විධායක කමිටුව වහාම ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ... Read More
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් ... Read More
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු ... Read More
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවෙයි
ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවී තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල් අවිවිහි දී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර මෙම ... Read More

