Category: උණුසුම් පුවත්

පියාගේ වියෝව සැලවීමත් සමඟ දුනිත් වෙල්ලාලගේ දිවයිනට එයි

Author- September 19, 2025

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ... Read More

2026 අයවැයේ ප්‍රධාන ඉලක්කය

Author- September 19, 2025

ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ... Read More

සිංහයන්ට සුපිරි ජයක් – ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට

Author- September 19, 2025

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා . ‘බී’ ... Read More

අදත් ගිගුරුම් සහිත වැසි

Author- September 19, 2025

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්

Author- September 18, 2025

අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) ... Read More

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

Author- September 18, 2025

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More

ලංවිම ප්‍රධාන කාර් යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Author- September 18, 2025

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලංවීම සේවකයින් විසින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටියි. මේ හේතුවෙන් ප්‍රධාන ... Read More

මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

Author- September 18, 2025

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ. සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ 2025 ... Read More

සර් විස් එක දෙන්න නැත්නම් යන්න, මේ අන්තිම වෝර් නින් එක – ඇමති බිමල්ගෙන් දුම්රිය නිලධාරීන්ට දැඩි චෝදනාවක්

Author- September 18, 2025

දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු ... Read More

විදුලි වෘත්තීය ක්‍රියාමාර් ගය තවත් තීව්‍ර කිරීමට සැරසෙයි

Author- September 18, 2025

සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් පවසයි. අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය ... Read More