Category: උණුසුම් පුවත්
කොළඹ දරුවන්ගේ ස්ථූලතාව 8%කින් නඟී
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ස්ථූලතාව සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද ... Read More
දැඩි ආරක්ෂක වළල්ල බිඳිමින් ඊශ්‍රායල හමුදාව ගාසා අගනුවරට ළං වෙයි
ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණය තවදුරටත් වැඩි කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එහි අගනුවර වෙත ළඟා වෙමින් සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. ගාසා ... Read More
සිංහයන්ට අන්ත පරාජයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් තීරණයක් ගනී
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඊයේ (02) පැවති තරගය ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු ... Read More
ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රෆා පිවිසුමෙන් ඉවතට
ගාසා තීරයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ගාසා - ඊජීප්තු දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම පසු කර තිබෙනවා. ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ සිරව සිටි ශ්‍රී ... Read More
බංග්ලාදේශයෙන් ඖෂධ තොගයක් ලංකාවට
බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතියේ දී ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ... Read More
වතුකාර ජනතාවට නිවාස 10,000ක්
ඉන්දීය නිවාස 10,000ක වැඩසටහන සඳහා මුල්ගල තැබීම අද(02) කොටගල, මවුන්ට් වර්නන් වතුයායේ දී සිදු වුණා. මුල්ගල තැබීම සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ගරු ... Read More
ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්
2023 එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන තරඟය වංකඩේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත ... Read More
අධිකරණය මෛත්‍රීගේ වත්කම් සොයයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම වත්කම් හා ... Read More
ක්ෂණික මූල්‍ය සහ ණය නියාමනය අධිකාරි කෙටුම්පත ගැසට් කරයි
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. මුදල් අමාත්‍යංශය සදහන් කළේ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ... Read More

