Category: උණුසුම් පුවත්
ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ පුද්ගලිකත්වය මතුවෙලා – විපක්ෂ නායක
ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බව විපක්ෂ නායක ප්‍රකාශ කළා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව ... Read More
ශම්මි සිල්වාගේ ලිපියට රොෂාන් රණසිංහ ගෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්හි වගකීම භාරගනිමින් ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් විධායක කමිටුව වහාම ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ... Read More
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් ... Read More
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු ... Read More
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවෙයි
ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවී තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල් අවිවිහි දී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර මෙම ... Read More
ඊශ්‍රායල හමුදාව ගාසා නඟරය ‘සම්පූර්ණයෙන්’ වටලයි
ගාසා නඟරය සම්පූර්ණයෙන් වටලා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව හමාස් සංවිධානයේ මුරපොළවල්, මූලස්ථානවලට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව වාර්තා ... Read More
ස්විස්ටර්ලන්තයේ සූරිච් සහ කොළඹ අතර එරල්වයිස් ගුවන් සේවා අරඹයි
සුප්‍රසිද්ධ ස්විස්ටර්ලන්ත ගුවන් සේවයක් වන එරල්වයිස් ගුවන් සේවය සූරිච් සිට කොළඹ දක්වා වරලත් ගුවන් මෙහෙයුම් අද (03) සිට ආරම්භ කළා. එරල්වයිස් ගුවන් සේවය අද සිට ... Read More
දැවැන්ත බදු වංචාවක් ගැන හෙළිකරයි
සීනි සඳහා ශත 25ක තිබූ බදු මුදල රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම පසුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ... Read More
නෙදර්ලන්තයෙන් ලකුණු 179ක ඉනිමක්
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය හා නෙදර්ලන්තය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46.3ක දී සියලු දෙනා දැවී ලකුණු 179ක් රැස්කළා. ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිළධාරින් වහාම ඉල්ලා අස්විය යුතුයි – රොෂාන් රණසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේ වන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බව ... Read More

