Category: උණුසුම් පුවත්

කඳුරට දෙමළ ජනතාව සමාජයට ඒකාබද්ධ කිරීමට වැඩසටහනක්

Author- November 1, 2023

ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ ජනතාව ශ්‍රී ලංකික සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. වැවිලි ප්‍රජාව සඳහා වසර ... Read More

පාකිස්ථානයට පහසු ජයක්

Author- November 1, 2023

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ (31) පැවැත්වුණි. එම තරගය කඩුලු 07කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. තරගයේ කාසියේ වාසිය ... Read More

ගාසා තීරයේ ගැටුම් දරුණු වෙයි

Author- November 1, 2023

නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර තිබේ. ඊට ... Read More

ඉන්දීය මුදල් ඇමති අද ශ්‍රී ලංකාවට

Author- November 1, 2023

ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් නිල සංචාරයක් සඳහා අද (01) ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. සංචාරය අතරතුර නිර්මලා සීතාරාමන් නොවැම්බර් 2 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ... Read More

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි

Author- November 1, 2023

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ ... Read More

ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා ගැන ආරංචියක්

Author- October 31, 2023

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය අතරතුර අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික සුජිත් යටවර බණ්ඩාර මේ වන විට හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර සිටිය හැකි බවට සැක පළකරන ... Read More

ගාසා තීරයට සටන් විරාමයක් නෑ

Author- October 31, 2023

ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ගාසා තීරයට ... Read More

දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්

Author- October 31, 2023

වසර 12 කට පමණ පෙර බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය අද (31) බරපතල වැඩ සහිත වසර 25 ... Read More

බංග්ලාදේශයෙන් ලකුණු 204ක ඉණිමක්

Author- October 31, 2023

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගත්තා. අගනා ... Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීමට ටෙන්ඩර් කැඳවයි

Author- October 31, 2023

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සදහා ටෙන්ඩර් කැදවීම අද (31) ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ ... Read More