Category: උණුසුම් පුවත්
දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂිකා ... Read More
කටුනායක ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට විශේෂ දැනුම්දීමක්
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට ගුවන්තොටුපළ විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කාර්ය බහුල වේලාවන්හිදී ගුවන් ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, ... Read More
කොලොන්නාව තෙල් ගබඩා සංකීර් ණයේ නව ටැංකි 06 ක් ඉදිකිරීමේ කටයුතු ඇරඹේ
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ටැංකි 06 ක ඉදිකිරීම් ආරම්භ කිරීම අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රට තුළ තෙල් සංචිත ... Read More
Update:-ජල කප්පාදුව අවලංගුයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 09ක කාලයක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන ... Read More
බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන "බැකෝ සමන්" සහ "තැඹිලි ළහිරු" යන දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17)ඉදිරිපත් ... Read More
කහ සහ ඉඟුරු වගාවන්ට විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක්
වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන ... Read More
BYD වාහන ලියාපදිංචිය 80%කින් ඉහළට
චීන මෝටර් රථ නිෂ්පාදක BYD 2025 අගෝස්තු මාසයේදී වාහන ලියාපදිංචි කිරීම් සියයට 80 ක වැඩිවීමක් පෙන්නුම් කළ අතර එය තාවකාලික පසුබෑමකින් පසු ශක්තිමත් ප්‍රකෘතියක් පෙන්නුම් ... Read More
මහනුවර ප්‍රවාහන පර් යන්තයට දුම්රියේ ඉඩම් යොදා ගැනීමට එකඟතාවක්
මහනුවර පොදු ප්‍රවාහන සේවා සියල්ල ඒකාබද්ධ කෙරෙන ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා දුම්රිය ඉඩම් යොදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා. මහනුවර ගුඩ්ෂෙඩ් අංගනයේ ඉදි කෙරෙන බහුවිධ ... Read More
කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ – ජනපති
2022 - 2023 ආර්ථික අර්බුදය සහ ඒ තුළින් ජනිත කළ සමාජ ඛේදවාචකය ඕපපාතික ක්‍රියාවක් නොවන බවත් ඒ හා බැඳුනු විශාල සාධක ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා ... Read More

