Category: උණුසුම් පුවත්
තායිලන්තයේ හිටපු අගමැතිට වසරක සිරදඬුවමක්
තායිලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ මීට පෙර ඔහුට පැනවූ වසරක සිර දඬුවමක දී රෝහලක ... Read More
ආසියානු කුසලානය අද අබුඩාබිහිදී ඇරඹේ
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වේ. ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද ... Read More
වැඩ බලන දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල පත් වෙයි
ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා පවසනවා. ... Read More
ශ්‍රී ලංකා – පාකිස්තාන – ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනක් නොවැම්බරයේදී
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය එක්වන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ කිරීමට සැළසුම් කර ... Read More
රන් මිලේ වෙනසක්
මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද දිනය තුළ තෙවන වරට ... Read More
සංචාරකයින් ලක්ෂ 16ක් ලංකාවේ සිරි බලන්න ඇවිත්
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද ... Read More
ප්‍රසන්න යළි ඇතුලට
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සැප්තැම්බර් 22 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් ... Read More
එජාපය තීරණයක් ගනී
මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ... Read More
වැල්ලවායේ දී බිහිසුණු අනතුරක්
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ... Read More

