Category: උණුසුම් පුවත්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
අද (12) රාත්‍රී 11 සිට හෙට(13) උදෑසන 05 දක්වා පැය හයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ... Read More
ඊශ්‍රායලයට පමණක් නෙවෙයි අපිටත් ආධාර දෙන්න – යුක්‍රේන ජනපති
ඊශ්‍රායලයට පමණක් නොව තම රටට ද ආධාර ලබා දෙන්නැයි යුක්‍රේන ජනාධිපති වෝලදොමීර් සෙලෙන්ස්කි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊශ්‍රායල පලස්තීන අර්බුදය හේතුවෙන් සමස්ත ලෝකයම මේ වන ... Read More
ඩොලරයේ අද වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 318.6 ක් ලෙස ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ජනපතිගෙන් පණිවිඩයක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් අතරමං වූ සහ විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට වග බලා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ... Read More
මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්
අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ එම ප්‍රදේශයේ දරුවන්ට ... Read More
විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කරයි
දිවයින පුරා ඇති විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වද සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේ ය. ... Read More
වැලිමඩ මාර්ගයක් නායයයි – මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි
වැලිමඩ රේන්දපොල අබේවෙල ලෝකාන්තය මාර්ගය පවතින අධික වර්ෂාවත් සමඟ නාය ගොස් තිබෙනවා. කළු පාලම අසල මෙම ගිලා බැසීම සිදුව ඇති අතර මේ හේතුවෙන් මෙම මාර්ගය ... Read More
පාකිස්තාන ක්‍රිකට් නායකයා රූපවාහිනී නිවේදිකාවකට තරවටු කරයි
එක්දින ලෝක කුසලාන මාධ්‍ය ආවරණය කිරීමේ අරමුණින් ඉන්දියාවට පැමිණ හදිසියේම ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති පාකිස්තාන රූපවාහිනී නිවේදිකා සයිනාබ් අබ්බාස්ට පාකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම් ඇයගේ ... Read More
මහින්දානන්ද අලුත්ගමගේ වංචා දූෂණ ගැන හෙළිදරව්වක් – සංජය මහවත්ත (Video)
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වංචා දූෂණ ගැන ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරවුවක් සිදු කළා. එම මාධ්‍ය හමුවේදී සංජය ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද (12) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ... Read More

