Category: උණුසුම් පුවත්
ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද පස්වරුවේ
ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අද සවස 3ට සිදු කිරීමට නියමිතයි බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ... Read More
නාමල්ට එරෙහි නඩුවක් යළි කැඳවයි
හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුවක් පෙබරවාරි 28 වනදා යළි කැදවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා. කොටුව ක්‍රිෂ්ට්‍රාන්ස්වර්ල්ඩ් චතුරශ්‍රයේ අක්කර 4 යි දශම ... Read More
නිල්වලා ගඟේ ජල මට්ටම යළිත් ඉහළට
නිල්වලා ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින සුළු ගංවතුර මට්ටම මීටර් 6.20ක් ... Read More
මතීෂ මම නුඹ සමඟයි – ලසිත් මාලිංග
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ. සිය නිල ... Read More
රූමත් පොලිස් කොස්තාපල්වරිය ටිපර් රථයට බිලි වෙයි
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදී ඊයේ (10) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරියක ... Read More
අගමැති කාර්යාලයේ පැමිණිල්ලකට සංජය CIDයට
අගමැති කාර්යාලයේ පැමිණිල්ලකට අනුව ලබන සිකුරාදා 'මගෙන් රටට' සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් අප කළ ... Read More
දුම්බර ඉඩම් ප්‍රශ්නයට විසඳුම් (video)
දුම්බර ඉඩම් ගැටළුව නිරවුල් කිරීම සඳහා 'මගෙන් රටට' සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇතුළු පිරිසක් පෙරේදා දිනයේ දුම්බර ගම්මානයට ගොස් තිබුණා. දුම්බර කලාපයේ බිම් සවිය ක්‍රියාත්මක ... Read More
සියලුම පාසල් සිසුන්ට දිවා ආහාරය නොමිලේ ලබා දීමට වැඩපිළිවෙළක්
පසුගිය වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩි කර 2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට ... Read More
කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය යහපත්
ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරඟය අතරතුරදී මස්පිඬුවළ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය දැන් යහපත් තත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පසුගිය දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සාමාජිකයින් පළා යාමේදී ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස යළි ගසා තීරයට රැගෙන ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල ... Read More

