Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව රනින් සැරසූ තරුෂිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්
වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ... Read More
පාසල් නිවාඩුවේ වෙනසක්
උසස් පෙළ විභාගය ජනවාරි දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ... Read More
තරුණයින්ට දුම්වැටි මිලදී ගැනීම තහනම් වෙයි
තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කරමින් යෝජනාවක් බ්‍රිතාන්‍යයේ ඉදිරිපත් වී තිබෙනවා. එම යෝජනාවක නීතියක් ලෙස සම්මත වුවහොත් දුම්වැටි මිලදී ගැනීමේ වයස සෑම වසරකම වසරකින් ... Read More
ගනේමුල්ලේ සංජීවගේ ප්‍රකාශයක් මත ගිනි අවි සොයාගනී
දින 90 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා දෙන වීරගුල පොලිස් ස්ථානය රඳවා තබා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර ... Read More
ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
ගංගා 4ක් ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ... Read More
2023 ලෝක ශූරයින් තීරණය වන ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වනවා. එහි පළමු තරඟයට එක්වන්නේ, එංගලන්තය සහ නවසීලන්තයයි. 1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ... Read More
2023 උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරියේ
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වේ. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට අදාළ ... Read More
දුම්රිය වර්ජනය අදත්
දුම්රිය උපනියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අදත් (05) ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් මහතා ... Read More
අදත් පළාත් කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය යැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
මම පාලනය කළා ඇති, අලුත් නායකත්වයක් ඕනේ – මහින්ද රාජපක්ෂ
යළි පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා ... Read More

