Category: උණුසුම් පුවත්

ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

Author- April 29, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. ඒ අනුව, අද (29) සිට ක්‍රියාත්මක වන ඔහු පරිදි එම ධුරයෙන් ... Read More

සාමයේ දූපතට – සාමයේ පාගමන රාජ්‍ය උත්සවය අද පස්වරුවේ

Author- April 28, 2026

සාමයේ දූපතට - සාමයේ පාගමනේ රාජ්‍ය උත්සවය අද(28) පස්වරුවේ නිදහස් චතුරස්‍රෙය්දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහිදී ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර ... Read More

හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි

Author- April 15, 2026

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදාවුණි. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ... Read More

භාරතයේ ගීත කෝකිලාවිය ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි

Author- April 12, 2026

නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබෙනවා . මියයන විට ඇය 92 වියෙහි පසු වී ... Read More

ඉරානයෙන් දැඩි තීරණයක්

Author- April 6, 2026

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසි දිනෙක ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරානය පවසයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඒ බව සඳහන් කළේ, නිවේදනයක් නිකුත් කරමිනි. ... Read More

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ

Author- April 6, 2026

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" අද (06) නිල වශයෙන් දියත් කෙරේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. ... Read More

GMOA වර් ජනය තාවකාලිකව අත්හිටුවයි

Author- April 6, 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි. Read More

ටොන් 25,000ක පොහොර නැවක් හෙට ලංකාවට

Author- April 4, 2026

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් ... Read More

GR 11 සහල් ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Author- April 3, 2026

මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ... Read More

පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජයට

Author- March 30, 2026

පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟවී ඇතැයි නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ අදාළ සමාගම් සතු යූරියා ... Read More