Category: උණුසුම් පුවත්
ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනි ඉරිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 2023 සඳහා වන මෙම විභාගය මධ්‍යස්ථාන 2888කදී පැවැත්වෙන අතර විභාගය ... Read More
ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව පරදා ජය ලබයි
2023 ලෝක කුසලානයේ 8 වන පෙර පුහුණු තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ (03) Guwahati හි Barsapara Cricket Stadium දී පැවැත්වුණා. ... Read More
අදත් තද වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලපවතින වැසිතත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය ... Read More
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට
2023 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකු වෙත පිරිනමා තිබේ. එම ත්‍යාගය හිමිකරගෙන ඇත්තේ Pierre Agostini, Ferenc Krausz සහ Anne L'Huillier යන ... Read More
රන් මිල පහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) නැවතත් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 153,000 ක් ද, කැරට් ... Read More
ගෑස් ගෑස් පෙන්වයිද ?
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (4) ප්‍රකාශයට පත් කරන බව එම සමාගම සඳහන් කර සිටිනවා. එහි සභාපති මුදිත පීරිස් මේ බව සඳහන් කර ඇති බවයි ... Read More
මාස 11කට පසු ධනිෂ්ක මව්බිමට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවක් වූ ධනිෂ්ක ගුණතිලක අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ සිය පෙම්වතියද සමඟින් බවයි වාර්තා වන්නේ. ඔහුට එරෙහිව ඕස්ට්‍රේලියානු ... Read More
යුක්‍රේනයට අවි ආයුධ හිඟවීමේ අවදානමක්
යුක්‍රේනයට ඉදිරියේදී අවි ආයුධ හිඟවීමේ තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ආරක්ෂක විශ්ලේෂකයින් පවසනවා එසේ වුවහොත්, ඔවුන්ට රුසියාව සමඟ යුද්ධය තවදුරටත් පවත්වා ගෙන යෑමට නොහැකි ... Read More
මෙන්ඩිස්ගෙන් සුපිරි පිති හරඹයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන පුහුණු තරගයේදී ලකුණු 158ක් රැස්කරගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය. පන්දු 87ක් තුළදී ලකුණු 158ක් රැස්කරගෙන සිටියදී ඔහු ... Read More
MCC ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති තනතුර කුමාර් සංගක්කාරට
Marylebone Cricket Club (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා. කුමාර් සංගක්කාර 2019 වසරේ මාර්ලිබෝන් ක්‍රීඩා ... Read More

