Category: උණුසුම් පුවත්
තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (30) සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සටහන් වූයේ ඩොලර් 92 යි ශත 20 ක් ලෙසයි. ... Read More
නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ක්‍රීඩාවට සමුදීමට සූදානම්
ශ්‍රී ලංකාවේ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිවේදනය කොට සිටිනවා. 2002 සිට 2018 දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ 5කට ... Read More
ලෝක ළමා දිනය දා සත්වෝද්‍යානය නැරඹීම නොමිලේ
ඔක්තෝබර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ. වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා එදින ... Read More
ඩෙංගු රෝගීන් ඉහළට
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 64,359ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසන්නේ මේ මාසයේ ගත ... Read More
WhatsApp වෙතින් තවත් පෙරළියක්
WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කෘතිම බුද්ධිය භාවිතයෙන් Sticker නිර්මාණය කිරීමේ හැකියාවයි. Stickers Pannel එක විවෘත කළ පසු එහි Create ලෙසින් Button ... Read More
නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට දැනුම්දීමක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි දැනුම් දී තිබෙනවා. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, ... Read More
විදුලි බිල යළි ඉහළ දැමීමට ඉල්ලීමක්
විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මේ ... Read More
මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා අද
මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා අද (29) දිස්වන බව තොරතුරු වාර්තා වෙනවා. සැප්තැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා අද උදෑසන ආලෝකමත් වූ අතර චන්ද්‍රයා සෙනසුරාදා ... Read More
කුසල් පිටියෙන් ඉවත් වෙයි
2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් ව තිබේ. පිටියෙන් ... Read More
ශ්‍රී ලංකා – බංගලි පුහුණු තරඟය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පුහුණු තරගය අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ගුවහාතී බර්පසරා ක්‍රීඩාංගණයේදී ... Read More

