Category: උණුසුම් පුවත්

නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් – තිදෙනෙක් මරුට

Author- September 29, 2023

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දැරියක ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරැස්මස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වන 32 හැවිරිදි මෙම පුද්ගලයා වෙඩි තැබීමේ සිද්ධියෙන් ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- September 29, 2023

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර ... Read More

ලෝක කුසලානයේ පුහුණු තරඟ හෙට සිට ඇරඹෙයි

Author- September 28, 2023

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය හෙට (29) සිට ආරම්භ වනවා. එම තරග ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම ... Read More

තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැලක් හිස් කරයි (Video)

Author- September 28, 2023

අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දුරකථන සහ විද්‍යුත් උපාංග අලෙවිසැල්, සුරාසැල් ඇතුළු වෙළෙඳසැල් රැසක් ... Read More

හැරී පොටර් චිත්‍රපටයේ ඇල්බස් ඩම්බල්ඩෝර් අභාවප්‍රාප්ත වෙයි

Author- September 28, 2023

හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජීවිතක්ෂයට පත් වන විට ඔහුට අවුරුදු 82ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ... Read More

පොහොට්ටුවේ නායකත්වය වෙනස් වෙනවා කියලා ආරංචියක් නැහැ – මහින්ද

Author- September 28, 2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු වන බව ට කිසිදු ආරංචියක් තමන්ට ලැබි නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මේ ... Read More

ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අවධානය

Author- September 28, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි. ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ... Read More

ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්

Author- September 28, 2023

මේ වසරේ දී ළමා පිළිකා රෝගීන් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන සංවිධානය පවසනවා. සැම වසරකම පිළිකා රෝගීන් 900 දෙනෙකු පමණ හඳුනා ... Read More

නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක් අවශ්‍යයි – ජනපති

Author- September 28, 2023

නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරය අමතමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් ... Read More

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- September 28, 2023

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ඒ අතරින් දිස්ත්‍රික්ක 3ක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් ... Read More