Category: උණුසුම් පුවත්
වාහන මිල ඉහළට ?
විද්‍යුත් වාහන ආනයනය කිරීම මඟින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට සිටිනවා. එම සංගමය සඳහන් කර සිටියේ විද්‍යුත් වාහන ... Read More
ධනිෂ්ක ගුණතිලක ප්‍රථමවරට මාධ්‍යට කතා කරයි
ධනිෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දුෂණ චෝදනාවෙන් ඔහු නිදොස්කොට නිදහස් කර අධිකරණය විසින් අද තීන්දුව ලබා දී තිබෙනවා. එහි දී ප්‍රථම වතාවට ඔහු තමාට ... Read More
ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්
ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් දැක ගත යැකි බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත මගින් අනාවරණය වෙනවා. පසුගිය වර්ෂයට සාපේක්ෂව 2023 වසරේ ... Read More
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
අද (28) දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. බස්නාහිර සහ සබරගමුව ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 1.3% දක්වා පහත ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටිනවා. එය 2023 අගෝස්තු මාසය ... Read More
සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඇමති ඩයනා
මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ... Read More
උසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් ... Read More
20 / 20 ක්‍රිකට් ඉතිහාසයට නේපාලයෙන් ලෝක වාර්තා 3ක්
ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරඟයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා ... Read More
ප්‍රවේශපත් නැතිව දුම්රියේ යන මගීන්ට වැඩ වරදී
ප්‍රවේශපත් නොමැතිව දුම්රියේ ගමන් කර, දුම්රිය ස්ථානවලින් පිටවීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දැරීම පිළිබඳව සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසනවා. කොරෝනා වසංගත සමයේදී ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි (Photos)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ඊයේ (26) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. නිලධාරීන් ... Read More

