Category: උණුසුම් පුවත්
මංගල ශාලාවක් ගිනි ගනී – 100කට වැඩි පිරිසක් මරුට
උතුරු ඉරාකයේ මංගල ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මරණ ... Read More
අද සිට වැස්ස වැඩි වෙයි
අද (27) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
වනිඳුට ලෝක කුසලාන මඟ වැසෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ආබාධයෙන් පසුවන බැවින් ලෝක කුසලාන සංචිතයෙන් ඔහු ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ... Read More
සියලුම සම්භාහන මධ්‍යස්ථාන සඳහා අලුත් නීති මාලාවක්
රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට තීරණය කොට තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත ... Read More
කෘත්‍රිම බුද්ධි නඩුවෙන් අනිල් කපූර් ජය ගනී
ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු වන අනිල් කපූර් චිත්‍රපට 100කට අධික ප්‍රමාණයක රඟපා ඇති අතර මෑතක දී, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දිල්ලි මහාධිකරණයේ නඩුවක් ගොනු ... Read More
2024 අයවැය නොවැම්බර් මස 13 වනදා
2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් ... Read More
බාබර්ට දඩයක්
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායකට බාබර් අසාම්ට දඩයක් නියම කිරීමට ලාහෝර් පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන්. ඔහු සිය Audi ... Read More
නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය සොලේකා මැන්ඩෙලා මිය ගොස් තිබෙනවා. මිය යන විය ඇය 43 හැවිරිදි වියේ පසු ... Read More
නිසාන් මෝටර් රථ දැඩි තීරණයක් ගනී
ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා. 2030 වනවිට යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් ... Read More
රන් මිල බසී
රත්තරන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ(25) දිනයට සාපේක්ෂව අද (26) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බවයි සඳහන් ... Read More

