Category: උණුසුම් පුවත්
දයාසිරිට එරෙහි වාරණ නියෝගය අත්හිටුවීමට නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවූ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය ... Read More
IMF දෙවන වාරිකය ලබා ගැනීමට අද තීරණාත්මක සාකච්ඡාවක්
මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිස සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අද (26) පැවැත්වෙනවා. පසුගියදා දිවයිනට පැමිණි මොවුන් විවිධ ක්ෂේත්‍රවල පිරිස් මුණගැසුණා. ජාත්‍යන්තර මූල්‍ය ... Read More
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමත් තාවකාලිකව නවත්වයි
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා මේ බව දැනුම්දී ඇත. ඒ ... Read More
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ... Read More
උපාධිධාරී ගුරුවරුන් 700කට පත්වීම්
නැඟෙනහිර පළාතේ තවත් උපාධිධාරී ගුරුවරුන් 700කට පත්වීම් ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා. එම පළාතේ දැනට පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අද(25) පළාත් ... Read More
සබරගමුව හිටපු DIG ලලිත් ජයසිංහට වසර 5ක සිරදඬුවමක්
සබරගමුව හිටපු DIG ලලිත් ජයසිංහට වසර 5ක සිරදඬුවම් නියම කොට තිබෙනවා. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර, ශාන්ත දොඩංගොඩ නමැත්තා ... Read More
බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් මෙරටට
බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා බංග්ලාදේශ අගමැතිනියගෙන් කළ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
අද (26) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
නිපා ආවොත් මුහුණදෙන්න සෞඛ්‍ය ඇමති සූදානමින්
ශ්‍රී ලංකාවට මේ දක්වා තර්ජනයක් නොමැති නමුත් නිපා වෛරසයෙන් රට ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කරන බව ... Read More
වතුර බිල කෙටි පණිවිඩයකින්
ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ... Read More

