Category: උණුසුම් පුවත්
බස් අනතුරක් -15ක් රෝහලට
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අද (25) අලුයම ... Read More
ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට(26) පැවැත්වෙයි.ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද (25) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ... Read More
වනිඳුට එක්දින ලෝක කුසලානයත් අහිමි වෙයි
ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංගට 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමිව තිබෙනවා. පසුගියදා නිමා වු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරවාරයේදි ආබාධයකට ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලෝ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි
චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6කින් පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද ... Read More
මෙම වසර තුළ පමණක් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවතට
මෙම වසර තුළ පමණක් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් වී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. ... Read More
තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්‍රතිශතය ඉහළට
තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. විවාහ නොවී එකට ජීවත් වීම හා තනිකඩව සිටීම චීනය තුළ ඉහළ යමින් පවතින බවයි එරට ... Read More
එක්දින, ටෙස්ට් සහ T20 ශ්‍රේණිගත කිරීම්වලින් ඉන්දියාව පෙරමුණට
ඉන්දීය කණ්ඩායම එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස ජගත් ශ්‍රේණි ගත කිරීම්වල පෙරමුණට පැමිණීමට සමත්වී තිබෙනවා. ඒ අනුව මෙම දස්කම දැක්වූ ලොව දෙවන කණ්ඩයම ලෙසයි ඔවුන් ... Read More
රුසියාවේ ප්‍රබල නාවික බලඇණියකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්
ක්‍රිමියාවේ පිහිටි රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානයට යුක්රේන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියානු නාවික හමුදාවේ ප්‍රබලතම මධ්‍යස්ථානයක් ලෙසයි මෙය සැළකෙන්නේ. සෙවාස්ටොපෝල් නගරයේ පිහිටි මෙම ... Read More
ක්‍රිකට් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතය එළියට
2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය නම් කොට තිබෙනවා. පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ දිනයේ (22) මෙම නම් කිරීම සිදුකරනු ලැබුවා. ... Read More

