Category: උණුසුම් පුවත්
ෆෝර්ට් නයිට් විඩීයෝ ක්‍රීඩාවට අනවසරයෙන් වියදම් කළ මුදල් දෙමාපියන්ට
ෆෝර්ට් නයිට් නම් සුප්‍රසිද්ධ විඩීයෝ ක්‍රීඩාව අනවසරයෙන් වියදම් කළ මුදල් නැවත දෙමාපියන්ට ලබා ගැනීමේ අවස්ථාවක් ලබා දී තිබෙනවා. මෙය ලබා දී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද ... Read More
හෙට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු ... Read More
අර්ජුන නැත්නම් අද මම මෙතන නැහැ – මුරලි (Video)
ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කථාව පාදකකර ගනිමින් නිර්මාණය කරන ලද "එයිට් හන්ඩ්‍රඩ්" චිත්‍රපටය භාෂා 04කින් ලබන මස 06 වැනිදා ... Read More
යුක්‍රේනයට ආයුධ සැපයීම පෝලන්තය නවතා දමයි
තවදුරටත් යුක්‍රේනයට ආයුධ සැපයීම නවතා දමන බව පෝලන්තය පවසා තිබේ. පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ නවීන ආයුධවලින් ආරක්ෂාවීම කෙරෙහි පෝලන්තයේ අවධානය යොමුවී ඇති බවය. රුසියාව, ... Read More
අද ජාතික විරෝධතා දිනයක්
සෞඛ්‍ය වෘත්තීය සමිති අද ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් අද (22) දහවල් සෞඛ්‍ය ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
ධනිෂ්කට එරෙහි නඩු විභාගය අවසන්
ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ විභාග වූ ලිංගික අතවර නඩුවේ විභාගය අවසන් වී තිබෙනවා. කෙසේ වෙතත් විනිසුරු සාරා හගෙට් සිය ... Read More
උසස් පෙළ විභාගය කල් දමනවා ද ? නැද්ද ? තීරණය අද
අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (21) දින තමන් විශේෂ ධනාත්මක ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ... Read More
මිනිස් මොළයට චිප් එකක්
ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන්නේ ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ය. ඔහු මේ වන විට නවෝත්පාදන සමාගම නියුරලින්ක්, නව අදියරයකට පිවිස ... Read More
කොළඹ හෝටල් ගාස්තු ගැන ගැසට්ටුවක්
කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ. ඔක්තෝබර් ... Read More

