Category: උණුසුම් පුවත්
ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන සිරාජ්ට
ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සමත්ව තිබේ. නිමාවු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් මොහොමඩ් සිරාජ් ... Read More
විදුලි බිල අඩු කරන්න සැලසුමක්
රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කරන බව විදුලිබල හා ... Read More
ආසියානු කුසලානයේදී සිදුවූ දේ ගැන අර්ජුනටත් කුතුහලයක්
නිමාවූ ආසියානු කුසලානය සම්බන්ධයෙන් තමාටත් කුතුහලයක් ඇති බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. අද (20) පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ... Read More
දිගු වරලසෙන් ගිනස් පොතට ගිය ඉන්දියාවේ සිසුවා
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ 15 හැවිරිදි සිදක්දීප් සිං චාහල් නැමති සිසුවෙකු කොණ්ඩය දිගට වවා ගිනස් පොතට එක් වී තිබෙනවා. මෙම තරුණයාගේ හිසකෙස් අඩි 4 කුත්, අගල් ... Read More
ලෝක කුසලාන කිරුළ කාටද ? හිටපු ප්‍රබලයෙක්ගෙන් ඉඟියක්
ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පිතිකරුවකු හා විශිෂ්ට කඩුලු රකින්නකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් ලෝක කුසලාන ජයග්‍රහණය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ ප්‍රබල ... Read More
ධනුෂ්ක උසාවියේ දී හඬා වැටෙයි – අලුත් කතාවකුත් එළියට
ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක අද (20) තෙවැනි දිනටත් සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් ඉදිරියේ පෙනී සිටිමින් ඇතැම් කරුණු ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් නෑ
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පිළිබඳව විවිධ තොරතුරු මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. ඒ අනුව අලුත්ම ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ... Read More
“අස්වැසුම” ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින්ට ගෙවීම සඳහා ජුලි මාසයට අදාළ මුදල් බැංකුවලට
“අස්වැසුම” ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් වෙනුවෙන් ගෙවීම සඳහා ජුලි මාසයට අදාළ මුදල් බැංකුවලට “අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සඳහා ජුලි ... Read More
2021 විද්‍යා පීඨ බඳවා ගැනීමේ ගැසට් පත්‍රයේ සංශෝධනයක්
2021 විද්‍යා පීඨ කණ්ඩායම් බඳවා ගැනීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සංශෝධනයක් සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු මේ බව සඳහන් ... Read More
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තේමා ගීතය එළි දකී
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය අද (20) නිකුත් කර තිබෙනවා. දිල් ජෂන් බෝලේ ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව සඳහා ... Read More

