Category: උණුසුම් පුවත්
මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට තීරණය කරයි
මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යංශය තීරණය කර තිබේ. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ, ... Read More
රාජ්‍ය ආයතන කිහිපයක් යළි ප්‍රතිව්‍යුහගත කෙරේ
පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ... Read More
අවසන් සටනට ඔන්න මෙන්න තිබියදී ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම තරඟය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ... Read More
අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
අද (17) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව සහ මධ්‍යම ... Read More
නව දෙළුම් ප්‍රභේද දෙකක්
වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුනාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණ මේ වනවිට අතිශය සාර්ථක වී තිබෙනවා. දැනට අප රටේ ... Read More
ඉන්දියාව පරදා බංග්ලාදේශයට සුපිරි ජයක්
2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ 12 වන තරගය ඊයේ (15) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුණා. ඒ ඉන්දියානු කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතරයි. ... Read More
WhatsApp වෙතින් තවත් පෙරළියක්
WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබා දීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව Meta හිමිකරු Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව ... Read More
රුසියාව අල්ලා ගත් ගම්මානයක් යළි යුක්‍රේනය අතට
යුක්‍රේන රුසියානු යුද්ධයේ පෙරටුගාමී නගරයක් වන බක්මුට් අසල පිහිටි ඇන්ඩ්‍රිව්කා (Andriivka) ගම්මානය නිදහස් කර ගත් බව යුක්‍රේන සන්නද්ධ හමුදා අද (15) ප්‍රකාශ කළා. නිදහස් කර ... Read More
අද ඩොලරයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද ... Read More
ආසියානු කුසලාන අවසන් තරඟයේ ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා ඔබට දැනුම් දීමක්
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැති ... Read More

