Category: උණුසුම් පුවත්
පළාත් කිහිපයකට තද වැසි
දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ ... Read More
රාජිතගේ රට ගමන් තහනම ඉවතට
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ... Read More
ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ... Read More
ඇපල් සමාගම සිය නවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබේ. ඒ, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max ... Read More
ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි?
ලිබියාවේ ඩර්නා නගරයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව විසිදහස ඉක්මවනු ඇති බවට බිය පළව තිබෙනවා ඩර්නා ආණ්ඩුකාරවරයාගේ ඇස්තමේන්තුවලට අනුව 18000ත් , 20000ත් අතර පිරිසක් මිය ගොස් ... Read More
ඩයනාගේ මන්ත්‍රීධූරයට කුමක් වෙයිද ?
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ... Read More
නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරයට
නීතිවිරෝධී ලෙස ජිපි රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මන්ත්‍රීවරයා සැප්තැම්බර් ... Read More
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැදවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය ... Read More
හෙද සිසුන් 3500ක් බඳවා ගැනේ
හෙද සිසුන් 3500 ක් මේ වසරේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය හෙට (15) නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. ජීව විද්‍යා හෝ ... Read More
අස්වැසුම වසර 3ක් ඇතුළත නතර කිරීමට සැලසුම්
අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් ... Read More

