Category: උණුසුම් පුවත්
උදයංගට රට යන්න අවසර
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) විදෙස් ගතවීමට අවසර ලබා දුන්නා. ඒ , මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ... Read More
චන්ද්‍රයාන් 3 තව සුළු මොහොතකින් සඳ මතට (Live)
ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම යටතේ වික්‍රම් නමැති රොබෝ ගවේෂන යානය සදුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයට ගොඩබැස්සවීමට ඇත්තේ තවත් සුළු කාලයක් පමණයි. ඉන්දීය වේලාවෙන් අද (23) ... Read More
චමීරට ආසියානු කුසලාන තරඟාවලිය අහිමිවෙයි
LPL තරඟාවලිය අතරතුර ඇති වූ උරහිසේ ආබාධ තත්වය හේතුවෙන් දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහු මෙවර LPL ශූරතාව දිනු ... Read More
ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා අලෙවිය තහනම්
එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම් 09ක් ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය හෝ අලෙවිය තහනම් කර ඇති බව ... Read More
පාලමක් කඩා වැටී 17ක් මරුට
ඉන්දියාවේ පාලමක් කඩා වැටී තිබෙනවා. මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ. එම අනතුරින් පුද්ගලයින් 17ක් ජීවිතක්ෂයට පත්ව ... Read More
A/L විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න
2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 (සැප්තැම්බර් 10) වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා. 2022 අධ්‍යයන ... Read More
දෙවෙනි කුඹල් පෙරහැරේ අලි කුලප්පුවක් (Video)
මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර අද (22) දිනයේ පෙරහැර අතරතුර නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් ... Read More
ඇතැම් ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ ... Read More
වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය
සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය ප්‍රභාත් ජයසූරියට හිමිව තිබෙනවා. මෙම සම්මාන උළෙල ඊයේ පැවත්වුණේ ඉන්දියාවේ මුම්බායි නුවරදීයි. 31 ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට හෙට උණුසුම වැඩි වෙයි
දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තෙමෙන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ හෙට (23) දිනයේ මිනිස් සිරුරට වඩාත් දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳවයි. උතුර, උතුරු මැද, ... Read More

