Category: උණුසුම් පුවත්
බඩඉරිඟු ආනයන බද්ද පහළට
බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබේ. බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ... Read More
රුපියල ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ... Read More
යළි සේවයට එන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට සියලු පහසුකම්
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන්නේ නම් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව රෝහල්වල නිල නිවාස නොමැති නම් ... Read More
ඩ්‍රෝන යානාවක් කඩා වැටෙයි – ගොඩනැගිල්ලකටත් හානී
යුක්රේන ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි වී තිබෙනවා. ප්‍රහාරයක් සඳහා පැමිණි මෙම ඩ්‍රෝන යානාව රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශ වී ... Read More
ජැෆ්නා සිහිනය බොඳ වෙයි – වනිඳු ගෙන් වාර්තාවක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කඩුලු 50ක් දවාගත් පළමු පන්දුයවන්නා ලෙස වනිඳු හසරංග වාර්තා පොතට එක්විය. ඒ ඊයේ පැවති බීලව් කැන්ඩි සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයේදී ... Read More
පතලක් නාය යෑමෙන් 32 ක් මරුට
උතුරු මියන්මාරයේ පිහිටි ස්වර්ණාභරණ නිපදවීම සදහා යොදා ගන්නා කොල පැහැති වටිනා ගල් විශේෂයක් වන 'ජේඩි ' නැමති ගල් සහිත පතලක සිදුවූ නායයාමකින් පුද්ගලයන් 32 දෙනෙකු ... Read More
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම මධ්‍යස්ථානය පෙන්වා ... Read More
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසම් වෙයි
පෙර දැනුම් දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනය , විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ... Read More
මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවයි
මහනුවර ඇසළ පෙරහැරට අදාළව සිව් මහාදේවාලවල කප් සිටුවීම අද (17) සිදුකෙරුණි. ඒ අනුව අද පෙරවරු 6.12ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන ... Read More
මාලන් සැමුවෙල්ස් වරදකරු වෙයි
2019 අබුඩාබි ටී ටෙන් තරගාවලියට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවැත් වූ දූෂණ චෝදනා විභාගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් වරදකරු වී තිබෙනවා. ... Read More

