Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. බස්නාහිර පළාතේත් කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ... Read More
බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීමට නව පනතක්
බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි අනුමැතිය ... Read More
සමාජ මාධ්‍යවල පැතිර යන පුවත් බොරු – “මම සුවෙන්”
තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීයා වන පර්සි අබේසේකර මහතා පවසනවා. ඔහු විඩීයෝ ... Read More
අලුත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයක් දින 4 කට වැසේ
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර “මානික්කම් පට්ටිය” මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ලබන 10 වනදා සිට 13 වනදා දක්වා වසා තැබෙන බව ... Read More
ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියා මව්බිම වෙනුවෙන් දිවි පුදා අදට වසර 31ක්
ලක් ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සනිටුහන් කළ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවා උතුරුකරයේදී මව්බිම වෙනුවෙන් දිවි පුදා අදට 31 වසරක් සපිරෙනවා. අරාලි තුඩුවේදී පුපුරාගිය මාරාන්තක ... Read More
බස්-ත්‍රීවිල් අනතුරින් අයෙක් මරුට තුනකට තුවාල
ඇඹිලිපිටිය, කුඹුගොඩආර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ ඇඹිලිපිටිය, ... Read More
ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා. මෙහිදී ජනාධිපතිවරයා සර්ව පාක්ෂක සමුළුවේ යෝජනා සහ 13 ... Read More
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය උත්පාදන කටයුතු නවතියි
හදිසියේ ඇති වූ දෝෂයක් නිසා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ... Read More
පානීය ජල බෝතල් නැවත නැවත භාවිතය ගැන වෛද්‍යවරුන්ගෙන් අවවාදයක්
එක් වරක් පමණක් භාවිතා කර ඉවත් කීරිමට ඇති බෝතල් නැවත නැවත ජලය පුරවා රැස් කර භාවිතා නොකරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය පවසනවා. ... Read More
සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ... Read More

