Category: උණුසුම් පුවත්
සයිනොපෙක් දෙවන ඉන්ධන තොගයත් අද එයි
සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද (02) දිවයිනට පැමිණෙන බව බලශක්ති ඇමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ඊයේ (01) ආරම්භ කර තිබුණා. ... Read More
සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් හෙට වර්ජනයේ
වෘත්තීය සමිති මර්දනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත් කර නොගන්නේ නම් යොදාගත් පරිදි හෙට (03) සිය වෘත්තීය සමිති 30 ක් පමණ සංකේත ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක් හැර සාමාන්‍ය කාලගුණයක්
අද (02) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ලාල් සරත් කුමාර දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. Read More
බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (Photos)
වටවල විද්‍යාලය අසළදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ බස් රථයක් අද (01) ... Read More
වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කරන්න – ඇමති
දැනට පවතින නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම ... Read More
කුකුල් මස් ආනයනයට අවසර
කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළු මස් ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනාධිපති ... Read More
අස්වැසුමට සුදුසුකම් නොලබන ප්‍රතිලාභීන් සඳහා සමෘද්ධිය
'අස්වැසුම' සුබසාධන යෝජනා ක්‍රමයට සුදුසුකම් නොලබන ප්‍රතිලාභී පවුල් 393,094ක් සඳහා 'සමෘද්ධි' ප්‍රතිලාභය අඛණ්ඩව ලබාදීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. එමෙන්ම හෙට ... Read More
පොලිස්පති සී.ඞී. වික්‍රමරත්නට අභියාචනාධිකරණයෙන් නියෝගයක්
අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න අද නියම කළා. 2022 මැයි ... Read More
දුම්රියක් තුළ වෙඩි තැබීමක්
මුම්බායි නගරය ආසන්නයේදී දුම්රියක් තුළදී පුද්ගලයින් සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ (RPF) කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිසිය පැවසුවේ චේතන් ... Read More

