Category: උණුසුම් පුවත්
ආණ්ඩුවේ වහලුන්ට අස්වැසුමක් වුණාට මේක ඇස්බැන්දුමක්
ආණ්ඩුවේ වහලුන්ට මෙය අස්වැසුමක් වුණාට මේක ඇත්තටම ඇස්බැන්දුමක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ... Read More
ජෙරොම්ගේ බැංකු ගිණුම්වල සංසරණය වී ඇති මුදල් ගැන විමර්ශනයක්
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2ක මුදල් සංසරණය වීම පිළිබද තොරතුරු අනාවරණය කරගෙන ඇති බැවින් ඒ පිළිබද විමර්ශන ක්‍රියාත්මක බව නීතිපතිවරයා ... Read More
ඩොක්සුරි නිසා චීනයට රතු නිවේදන
ඩොක්සුරි සුළි කුණාටුව අද (28) උදෑසන කාලයේ නැගෙනහිර චීනයට ළඟා වී තිබෙන අතර ඒ හේතුවෙන් රතු නිවේදන ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ... Read More
අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට ඇප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් 37 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා. ඒ මීට අදාළ ... Read More
උණුසුම්ම මාසය ජූලී
ජූලි මාසය ස්ථිර වශයෙන්ම ලෝකයේ වාර්තාගත උණුසුම්ම මාසය බවට පත්වනු ඇති බවට විද්‍යාඥයන් පවසනවා. මෙය පසුගිය වසර එක්ලක්ෂ විසි දහස තුළ වාර්තා වූ උණුසුම්ම මාසය ... Read More
ආනයනික බිත්තර ගාල්ල සහ මාතරටත්
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර අද (28) සිට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ලංකා සතොස අලෙවිසැල් තුලින් ද මිලදී ගත හැකි බව එම ආයතනය පවසනවා. මෙහි ... Read More
පාන් ගෙඩියෙන් ප්‍රංශය දිනූ ශ්‍රී ලාංකිකයා
ප්‍රංශ ජනතාව අතර ඉතා ජනප්‍රිය පාන් වර්ගයක් වන සාම්ප්‍රදායික බෙගැට් නිෂ්පාදනය කිරීමේ වාර්ෂික තරගාවලියෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමත් වී තිබෙනවා. මෙම ජයග්‍රහණය ... Read More
උතුර – නැගෙනහිර අද හර්තාල්
අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් උතුර නැගෙනහිර පළාත්වල අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ, මුලතිව් - කොක්කුතුඩුවායි මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ... Read More
පළාත් කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. දිවයින පුරා ... Read More
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – පස්දෙනෙකුට තුවාල
හක්මන වළස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පස්දෙනෙක් තුවාල ලැබුවා. පාසල් සිසුන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරුයි මෙලෙස තුවාල ලබා ... Read More

