Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
ශ්‍රී ලංකා - පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරඟය ඉනිමක සහ ලකුණු 222කින් ජය ගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායමට හැකිවුණා. තරගය අද (27) දිනයේ කොළඹ SSC පිටියේදී පැවැත්වුණ ... Read More
ජපානේ ජනගහණය අඩු වෙයි
පසුගිය වසර තුළ ජපන් ජාතිකයින්ගේ සංඛ්‍යාව 800,000ට වඩා පහත වැටී තිබෙන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව ජපානයේ ජනගහන අර්බුදය වේගවත් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය ... Read More
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ ඉදිරිමස හයක කාලයක් සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ මුදල් ගෙනයාමට පනවා තිබූ සීමා ලිහිල්කර ඇති බවයි. එමෙන්ම නව ... Read More
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අර්ධ ශතකයක්
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතකය වාර්තා කර තිබෙනවා. ඔහු සිය අර්ධ ශතකය පසුකර ඇත්තේ පන්දු 114කදී ... Read More
ජනප්‍රිය ගායිකාවක් මියයයි
ලෝක ප්‍රකට අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මිය ගොස් තිබෙනවා. ඒ වයස අවුරුදු 56 ක්ව සිටියදීයි. ෂිනේඩ් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1990 දී නිකුත් කරන ... Read More
රන් මිල ඉහළට
මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ, අනුව අද දිනයේ සටහන්වූ රන් මිල පහතින් දැක්වෙනවා. රන් අවුන්ස (Gold Ounce) Rs. 653,616.00කැරට් 24 ග්‍රෑම් ... Read More
නයිජර් හමුදාව, රාජ්‍ය පාලනය අතට ගනී
නයිජර් රාජ්‍යයේ පාලනය එරට හමුදාව අත්පත් කර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නයිජර් ජනාධිපති මොහොමඩ් බාසූම්, හමුදාව රඳවා ගෙන ඇති බවයි. ජනාධිපති මන්දිරය ඇතුළු ... Read More
ඩොලරයේ සුළු පහළ යෑමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල රුපියලට සාපේක්ෂව සුළු පහළයාමක් සිදුව තිබෙයි. ... Read More
ඖෂධ හිඟයෙන් රෝහල් වැසෙන ලකුණු ?
ඖෂධ හිඟය හේතුවෙන් ජාතික වකුගඩු රෝහල ඇතුලු දිවයිනේ වකුගඩු රෝහල්වල ශල්‍ය කර්ම ඉදිරියේදී ඇනහිටීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා එහි ලේකම් ... Read More
සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය කෙරේ
අගෝස්තු පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර ... Read More

