Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව ඉන්දියාවට ගොඩබිමෙන් යා කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි
නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු ... Read More
බරවා රෝගීන්ගේ වැඩි වීමක්
ශ්‍රී ලංකාව තුළ බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් මෙම බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි ජාතික බරවා ... Read More
මහ බැංකුව විසින් සියලුම බැංකුවලට විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත ... Read More
තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියයි
ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ වමත් පිතිකරුවකු ලෙස සැලකෙන ලහිරු තිරිමාන්න සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය සටහනක් තබා ... Read More
2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කෙරේ
2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ... Read More
කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කථානායකට
විපක්ෂය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව අද (21) කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දි තිබෙනවා. මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ... Read More
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන නිළ තේමා පටය එළිදකී
එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නිළ තේමා පටය ඊයේ (20) රාත්‍රියේ එළිදක්වා තිබේ. ඒ, ලෝක කුසලානයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරමිනි. ඉන්දියාව මෙලෙස ... Read More
රුපියල අදත් බාල්දු වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් ... Read More
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසියි
උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ තේරීම් කාරක සභාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අහෝසි කර, ඒ වෙනුවට ස්වාධීන “ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් ... Read More
උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය මැයි මාසයේ 22.1% පැවති අතර එය 2023 ජුනි මාසයේදී 10.8% දක්වා පහත වැටී තිබෙනවා. ... Read More

