Category: උණුසුම් පුවත්
අලි – මිනිස් ගැටුම විසඳීමට කඩිනමින් නව ප්‍රතිපත්තියක්
මෙරට නිරන්තරයෙන් සිදුවන අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා කෙටි ... Read More
ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙක් STF වෙඩි පහරින් මරුට
මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගොස් තිබෙනවා. මෙහි දී ඇති වූ වෙඩි හුවමාරුව ... Read More
එන්නත අසාත්මික වී සිදු වූ තවත් මරණයක්
කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
අද (20) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ... Read More
ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයට
සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ජාත්‍යන්තරව ඉගෙනීමට උනන්දු වන සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඉංග්‍රිීසියෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ... Read More
ජයග්‍රහණය සඳහා පාකිස්තානය ලකුණු 83ක් පිටු පසින්
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය නිමා වන විට පාකිස්තානය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ... Read More
රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා නව කමිටුවක්
රට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබෙනවා. කම්කරු හා ... Read More
සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා ඉල්ලා අස්වෙයි
සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊයේ (18) දිනයේ මෙම අස්වීම ඉදිරිපත් කර ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු ... Read More
රත්‍රං මිල ඉහළට
රත්‍රං වෙළෙඳපොළ දත්තවලට අනුව මෙරට තුළ අද (19) වන විට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කැරට් 24ක රන් ... Read More
වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයි
වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිශක්තිකරණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා. එමෙන් ම ජාතික ප්‍රතිශක්තිකරණ ... Read More

