Category: උණුසුම් පුවත්
පාකිස්ථානයට ලකුණු 131ක පහසු ඉලක්කයක්
ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 461 ක් ලබා ගත්තා. ... Read More
ඩොලරය අදත් ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ... Read More
සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවකට නෙදර්ලන්ත රූ රැජින කිරුළ
නෙදර්ලන්ත නිරූපිකාවක් වන රිකී වැලරි කෝලේ නෙදර්ලන්ත රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම කිරුළ සුවිශේෂී වන්නේ ඇය සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක් වීම නිසයි. අවුරුදු ... Read More
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි
උතුරු කොරියාව අද (19) අළුයම බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසනවා. ඒ දශක හතරකට පසුව ප්‍රථම වරට ... Read More
Update:- ළමා රෝහලේ වර්ජනය අවසන්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. චෝදනා එල්ල වුණු විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ... Read More
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන නැගී එන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන ඒ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 217ක දැවැන්ත ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකියාව ... Read More
හරීන් සහ මනූෂ සජබයෙන් නෙරපා හැරේ
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. Read More
කොග්ගල්ලේ වෙඩි පත්තු වෙයි
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුමට නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ නිවසේ ... Read More
ළමා රෝහලේ වර්ජනයක්
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ... Read More
අද ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
අද (19) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන ... Read More

