Category: උණුසුම් පුවත්
සල්මන් ඛාන්ගෙන් නිල නිවේදනයක්
ප්‍රවීණ ඉන්දීය නළු සල්මන් ඛාන්ගේ හෝ සල්මන් ඛාන් චිත්‍රපටි සමාගමේ කිසිදු චිත්‍රපටියක් සදහා නළු නිළියන් බදවා නොගන්නා බව සල්මන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ... Read More
බදු ආදායම 93%කින් ඉහළට
2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහෙත් ... Read More
අජිත් රෝහණගේ පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ජාතික පොලිස් කොමිසම විසින් තමන්ව ස්ථාන මාරු කිරීමට එරෙහිව ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් ... Read More
ආපදා හේතුවෙන් දකුණු කොරියාවේ මියගිය ගණන 37 දක්වා ඉහළට
දකුණු කොරියාවට බලපෑ අධික වර්ෂාව නිසා ඇතිවූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම පුද්ගලයින් 9 දෙනෙකු තවදුරටත් අතුරුදන්වී ... Read More
දිනේෂ් ප්‍රියන්තගෙන් පැරා ලෝකඩ පදක්කමක්
ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (F 46) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වෙනවා. ඔහුගේ ... Read More
ධනංජයගෙන් වටිනා ශතකයක්
ශ්‍රී ලංකා උපනායක ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට අද (17) සමත්විය. ඒ පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීය. තරගය ... Read More
නුවර පෙරහැරේ විදුලි ඇස්තමේන්තුව ගැන සාකච්ඡාවක් හෙට
ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. දළදා මාලිගාව, ... Read More
ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුද පීරයි
ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අක්කරේපත්තු මුහුදු තීරයේ විශාල එළි නංවමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට ඊයේ ... Read More
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ ... Read More
ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රීම වෙරළ ජනතාවට විවෘත වෙයි
කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ ලංකාවේ ප්‍රථම කෘත්‍රිම වෙරළ තීරය ඊයේ (15) විවෘත කෙරුණි. ඒ අනුව ඊයේ සිට කිලෝමීටර් 3.5ක මෙම කෘතීම වෙරළ තීරය ... Read More

