Category: උණුසුම් පුවත්
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක්
පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ඊයේ (09) සිට ක්‍රියාත්මක වන ... Read More
නව පොලිස්පති කවුද? තීරණය අද
පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (09) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම ... Read More
ජීවත්ව සිටින අයට වඩා මියගිය අය සඳහා බර ගණනක් ගෙවියයුතු නගරය
ලොව මිල අධිකම දේපල වෙළඳපොළට හිමිකම් කියනු ලබන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් ... Read More
අක්ෂි රෝහලේ මියගිය කාන්තාවට දුන් නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට
අක්ෂි රෝහලේ පසුගියදා සැත්කමක් සිදුකරමින් සිටියදී මියගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධ කාන්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ... Read More
රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේනයේ මියගිය පිරිස 9000 පනී
රුසියානු ආක්‍රමණයෙන් හේතුවෙන් යුක්‍රේනයේ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 9000කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. යුක්‍රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත ... Read More
දිමුත්ට අද තරඟය අහිමිවෙයි
අද (09) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අවස්ථාව අහිමි වී තිබෙනවා. ... Read More
ඉරානයේ පොලීසියකට සන්නද්ධ ප්‍රහාරයක් – 6ක් මරුට
ඉරානයේ පොලිස් ස්ථානයක් වෙත කඩා වැදුණු ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ ... Read More
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සේවා දිගුවක්
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස්පතිවරයා පසුගිය මාර්තු ... Read More
ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ
ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන භාරත් ජේන් ලොව ධනවත්ම ... Read More
සිංහයන්ට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 2023 අයිසීසී ... Read More

