Category: උණුසුම් පුවත්
දකුණේ ප්‍රදේශ තුනකට දැඩි ආරක්ෂාවක්
අම්බලන්ගොඩ, අහුංගල්ල සහ මීටියාගොඩ පොලිස් වසම් තුළ පසුගිය දිනවල වෙඩි තැබීම්,මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට ... Read More
ගුරුවරයා මරාදැමූ වරදට තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
එක්සත් ජනපදයේ අයෝවා හි තරුණයෙකුට ඔහුගේ උසස් පාසලේ ස්පාඤ්ඤ ගුරුවරයාට බේස්බෝල් පිත්තකින් පහර දී ඝතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. Fairfield උසස් ... Read More
උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ දී
මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන ... Read More
“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි
රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන ... Read More
කාන්ති ගුණතුංග දිවි ගමන නිමා කරයි
සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය. නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ... Read More
කිසිදු ගීතයක් වාරණය නොකරන බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) කියා සිටියා. වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ”කොබෙයියනේ ... Read More
රුපියල පහළට
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද පහත වැටී තිබෙනවා. ඒ අනුව අද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මුදල් ... Read More
රට අස්ථාවරත්වයක් ඇති කිරිමේ සැළසුම් පිළිබඳ බුද්ධි අංශ සීරුවෙන්
රට තුළ යළි අස්ථාවරත්වයක් ඇති කිරිමේ සැළසුම් පිළිබඳ බුද්ධි අංශ පූර්ණ අවධානයෙන් පසු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. පසුගිය දා මහනුවර ... Read More
රන් මිල බසී
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේත් රන් මිල තරමක පහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ, අනුව අද දින රන් මිල මෙන්න. රන් අවුන්ස (Gold Ounce) Rs. 590,015.00කැරට් ... Read More
සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක් එළියට
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය ... Read More

