Category: උණුසුම් පුවත්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. ඒ අනුව ... Read More
හැටන් කලාපයේ පාසල්වලට ජුලි 6 සහ 7 නිවාඩු
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් වසා දැමීමට තීරනය කොට තිබෙනවා. ඒ අනුව ජුලි 6 සහ 7 යන දිනවල පාසල් ... Read More
මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව තහවුරු කර තිබෙනවා. ඔවුන් කියා සිටියේ ඩ්‍රෝන ප්‍රහාර 5ක් පමණ එල්ල වී ඇති නමුත් ... Read More
නෙදර්ලන්ත පන්තිකාමරවල ජංගම දුරකථන තහනම්
2024 ජනවාරි 1 සිට නෙදර්ලන්තයේ පන්ති කාමරවලින් ජංගම දුරකථන, ටැබ්ලට් සහ ස්මාර්ට් ඔරලෝසු බොහෝ දුරට තහනම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. නෙදර්ලන්ත රජය ... Read More
දුම්රියක් පිට පනී
වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එම්. ජේ ... Read More
අදත් තැනින් තැන වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ... Read More
ෂාරුක්ට අනතුරක්
ලොස් ඇන්ජලීස් නුවර රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නාසයට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඒ අනුව ඔහු ... Read More
සුළං තත්ත්වයේ වැඩි වීමක්
ගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, වයඹ සහ උතුරු ... Read More
දුරකතන සංඥා කුළුණක් කඩා වැටී 4කට බරපතල තුවාල
කන්තලේ ප්‍රදේශයේ දුරකතන සංඥා කුළුණක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කන්තලේ පිහිටි මෙම දුරකතන සංඥා කුළුණ අද දහවල් කඩා වැටීමෙන් අනතුර ... Read More

