Category: උණුසුම් පුවත්
කතරගම අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජන ගඟක්
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (03) රාත්‍රියේ විථි සංචාරය කෙරිණි. පෙරහර ඉතිහාසයේ වැඩිම ජනතාවක් මෙවර සහභාගී විම ... Read More
සෞඛ්‍ය ක්ෂේත්‍රය අද සිට දින 4ක් විරෝධතාවයක
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව අද (04) සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ... Read More
A/L සමතුන්ට විශේෂ පණිවිඩයක්
රජයේ අනුමත පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (04) සිට අයදුම්පත් යොමුකළ හැකි වේ. 2019, 2020 ... Read More
රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (03) රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර මංගල්‍ය නිමාවට පත්වන්නේ ... Read More
දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානමක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ රත්නපුර ... Read More
වැඩි කළ මත්පැන් මිල ගණන් ප්‍රකාශයට
සුරාබදු ඉහළ දැමීමත් සමඟ වැඩි කළ මත්පැන් මිල ගණන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දේශීය මත්පැන් මිලිලීටර 750 බෝතලයක මිල රුපියල් 300ත් ... Read More
මත් පැන් මිල ඉහළට
සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද (01) සිට ඉහළ දමා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව ... Read More
සිංහයන්ට සුපිරි ජයක්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ... Read More
කොළඹ උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේ සටහන් වූ සියයට 25 යි දශම 2 ට සාපේක්ෂව ජුනි මාසයේදී සියයට 12 දක්වා අඩු ... Read More
සිංහ, නෙදර්ලන්ත සටන අද
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (30) දහවල් 12.30 ... Read More

