Category: උණුසුම් පුවත්
ප්‍රංශය තෙවන දිනටත් ඇවිලෙයි
ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග මෙම තත්වය හට ගත් අතර ... Read More
මහනුවර අද විශේෂ රථ වාහන සැලැස්මක්
අද (30) දින උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වනපරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම්දෙයි. ඒ, ... Read More
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද
මෙම වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ... Read More
පළාත් කිහිපයකට අදත් වැසි
සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර ... Read More
අස්වැසුමේ අභියාචනා පිළිබඳ සොයාබැලීමට විමර්ශන කමිටුවක්
අස්වැසුම සමාජ සුබසාධක වැඩපිළිවෙල යටතේ දැනට ලැබී ඇති අභියාචනා පිළිබඳ සොයාබැලීමට අදාළ විමර්ශන කමිටු ලබන සතියේ පත්කරන බව රජය පවසනවා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය ... Read More
ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් ගොඩ ගනී
ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. එම සුන්බුන් සමඟ එහි ගමන් කළ අයගේ සිරුරු කොටස් පවතිනු ඇති බවට වෙරළාරක්ෂක බලකාය විශ්වාසය පළ කරනවා. මුහුදුබත් ... Read More
ලොතරැයි මිලත් ඉහළට
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල රු 40ක් වෙයි. Read More
සුපිරි ගායිකා මැඩෝනා දැඩි සත්කාර ඒකකයට
ලොව ප්‍රකට ගායිකාවක් වන මැඩෝනා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇයව නිව් යෝර්ක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ... Read More
විශේෂඥ වෛද්‍යවරු 50ක් රට හැර ගිහින්
හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනෙකු මේ වසරේ මේ දක්වා කාලය තුළ රට හැර ගොස් ඇති බව විශේෂඥ ... Read More
රන්සිළු ලංකාව රනින් බබළවයි
හොංකොං හී පැවති ආසියානු පැසිපික් සවි එසවීමේ තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්වී තිබෙනවා. ඒ නව ආසියානු වාර්තාවක් ද පිහිටුවමින්. ... Read More

